2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI  01 දරණ අයදුම්පත්‍රය මඟින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරියා,

ඒ.එම්.එන්.එස්.අතපත්තු මිය,

සහකාර ලේකම්,

වයඹ පළාත් මාර්ග , ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්,

කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය.

දු.අ. : 037 2233808 / 071 7770039

විද්‍යුත් තැපෑල : shamaliatapattu@gmail,com

01. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.

02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14ක් තුළ දන්වනු ලැබේ.

03. ඉල්ලා සිටින තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව, ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.

04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබා දීම අපහසු වේ නම්, තොරතුරු නිලධාරියා විසින් එහි කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.

05. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදු කරනු ඇත.

06. තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව,

i. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.

ii. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.

iii. පනත මඟින් නිශ්චිතව දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.

iv. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම.

v. වැඩිපුර ගාස්තු අයකිරීම.

vi. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.

vii. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධරණ හේතු පැවතීම.

මත අතෘප්තියට පත්වන්නේ නම් පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

නම් කළ නිලධාරියා,

ඩී.එම්.කේ.සී.දිසානායක

ලේකම්

වයඹ පළාත් මාර්ග , ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්,

කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය.

පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

සම්බන්ධ කරගත හැකි දුරකථන අංක : 037 2233131

 

විද්‍යුත් තැපෑල : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

නම්කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර වාර්තාව

ආයතනයේ / දෙපාර්තමේන්තුවේ /කාර්යාලයේ නම

නම්කළ නිලධාරියා / තොරතුරු නිලධාරියා

නම

රාජකාරී ලිපිනය

දුරකථන අංකය

ෆැක්ස් / ඊමේල්

වයඹ පළාත් මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය.

නම්කළ නිලධාරියා (ලේකම්)

ඩී.එම්.කේ.සී.දිසානායක මයා

පතුල් මහල, E ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

037 2233131

037 2233131 This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

තොරතුරු නිලධාරියා (සහකාර ලේකම්)

ලක්මිණී කේ.හේරත් මිය

037 2233808

This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව.

නම්කළ නිලධාරියා (පළාත් අධ්‍යක්ෂ)

ඉංජි. බී.ආර්.එස්.බී. බස්නායක මයා

3 වන මහළ, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

037 2231381

037 2231322 This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

තොරතුරු නිලධාරියා (විධායක ඉංජිනේරු)

ඉංජි. එම්.කේ.ඩී.ආර්.ටී. මල්ලවාරච්ච් මයා

වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

නම්කළ නිලධාරියා (පළාත් අධ්‍යක්ෂ)

නිලූකා කේ. ජයවර්ධන මිය

2 වන මහළ, මහල, E ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

037 2222297

037 2221698

තොරතුරු නිලධාරියා (පරිපාලන නිලධාරීනී)

පී.ඒ.පී.මල්ලිකා මිය

037 2222719

වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

නම්කළ නිලධාරියා (පළාත් අධ්‍යක්ෂ)

වසන්ත් ගුණසේකර මයා

පතුල් මහල, E ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

037 2223841

037 2220314 ruraldevelopmentnwp@gmailcom

තොරතුරු නිලධාරියා (පරිපාලන නිලධාරීනී)

එම්.එස්.එල්.අභයතුංග මිය

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුව

නම්කළ නිලධාරියා (කොමසාරිස්)

ඊ.එම්.ටී.එන්.බී.ඒකනායක මයා

පතුල් මහල, E ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

071 4416435

037 2224879 This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

තොරතුරු නිලධාරියා (සංවර්ධන නිලධාරී)

පී.සුමේධ දේශප්‍රිය මයා

071 4431960

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

නම්කළ නිලධාරියා

හාල් පාර, මීගමු පාර, කුරුණෑගල

037 2229819

037 2222617

තොරතුරු නිලධාරියා (කළමනාකරු)

සී.පී. ලියනගේ මිය

037 2229820