මාර්ග,ප්‍රවාහන,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය

වයඔ පළාත් සභාව

පුරවැසි /සේවාලාභී ප්‍රඥප්තිය

CITIZEN CHARTER

අපගේ


දැක්ම

සහජීවනයෙන් පිරි සෞභාග්‍යමත් සමාජයක් වයඔට උදාකිරීම.

මෙහෙවර

වයඹ පළාතේ මාර්ග,ප්‍රවාහන,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ

ග්‍රාම සංවර්ධන යන අංශ තිරසර ලෙස සංවර්ධනය කරමින්,

සමෘද්ධිමත් හා ගෞරවාන්විත ජන ජීවිතයක් උදා කරලීම උදෙසා

ඇපකැප විම තුළින්,සහජීවනයෙන් පිරි සෞභාග්‍යමත් සමාජයක්

වයඔට උදාකිරීම.

පුරවැසි ප්‍රඥප්තිය

මාර්ග,ප්‍රවාහන,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය -වයඹ පළාත් සභාව

මෙම ප්‍රඥප්තිය අප ආයතනයේ දැක්ම,මෙහෙවර,සපයනු ලබන සේවාවන්,ඒ හා අදාළ ප්‍රමිතින් සහ සේවා සැපයීමේ විධි විධානයන්ද, එම සේවා විශිෂ්ඨ අන්දමින් සැපයීම සදහා අප ආයතනයේ කැපවීම සහ අප විසින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතියද පිළිබද ප්‍රකාශනයකි.

අපේ කැපවීම

මහජනතාව/සේවාලාභීන් වෙනුවෙන් අප විසින් ඉටු කරනු ලැබිය යුතු සේවාවන්

අවංකවද, නිත්‍යානුකූලවද, ආචාරශීලීවද , අවබෝධයෙන්ද, අපක්ෂපාතීවද, වගකීමෙන්ද, විනිවිදභාවයෙන් යුක්තවද, වගවීමෙන්ද, අප්‍රවාදවද, කාර්ය්‍යක්ෂමව,ඵලදායිවද

ඉටු කිරීමට කැපවී සිටින බව මෙම ප්‍රඥප්තියෙන් ප්‍රකාශ කරමු.

අපේ අපේක්ෂාව

පුරවැසියන් /සේවාලාභින් ලෙස ඔබ ඔබේ වගකීම හා අයිතිවාසිකම් මැනවින් අවබෝධ කරගනු ඇතැයිද , සේවා ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් නීත්‍යානුකූලවද , අප්‍රමාදවද , අවංකව සහ සත්‍යවාදීවද , අවශ්‍ය තොරතුරු සහිතවද කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අපේ ප්‍රමිතීන්

(අ) පුරවැසියන් /සේවාලාභින් විසින් කරනු ලබන සියලු ඉල්ලීම්, ප්‍රකාශනයන්, සන්නිවේදනයන් ආදියට හැකි හැම අවස්ථාකදීම ලැබුනු අවස්ථාවේදිමත් අනිවාර්යෙන් දින 07 ක් තුළ පිළිතුරක් දීමට අපි මෙයින් බැදී සිටිමු.

(ආ) දක්වා ඇති සුදුසුකම් සපුරා ඇතොත් ඔබගේ පහත සඳහන් ඉල්ලීම් එහි සඳහන් කාලය තුළ අපට ඉටු කර දිය හැකිය.

ඔබේ ඉල්ලීම් ඉටු කිරීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වන්නේ නම්, ඒ පිළිබඳව අපි ඔබට අප්‍රමාදව දැනුම් දෙන්නෙමු.

පැමිණිලි සහ ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ අපේ විධිවිධාන

අපගේ කාර්ය මණ්ඩලය ආචාරශීලීව සහ සහයෝගශීලීව ඔබට අවශ්‍ය සේවය සැපයීමට බැදී සිටී. කෙස් වුවද, ඒ පිළිබඳ ඔබට පැමිණිල්ලක්

කිරීමට හෝ ගැටලුවක් නිරාකරණය කිරීමට තිබේ නම් පහත සඳහන් නිළධාරීන් වෙත ඒ පිළිබඳව දැනුම් දෙන්න.

01.නම :-ගීතා ධර්මසිරි මිය

තනතුර :-අමාත්‍යාංශ ලේකම්

සේවා ස්ථානය :- වයඹ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

දුරකථනය :- 0372223808

ෆැක්ස් :- 03722233131

ඊ මේල් :- mailto: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

02. නම :- එල්.කේ. හේරත්මිය.

තනතුර :- සහකාර ලේකම්

සේවා ස්ථානය :- වයඹ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය,පළාත් සභා කාර්යාල සංකීර්ණය,කුරුණෑගල.

දුරකථනය :- 0372223808

ෆැක්ස් :- 03722233131

ඊ මේල් :- mailto: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

ඔබේ පැමිණිලි ලැබුනු බව දින 04ක් තුළ දැනුම් දෙනු ලබන අතර දින 14ක් තුළ ඒ පිළිබද අවසාන පිළිතුරක් ඔබට ලබාදෙනු ඇත.

VI. පුරවැසි ප්‍රඥප්තිය පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් අපට ලබා දෙන්න.

(අ) මෙම පුරවැසි ප්‍රඥප්තිය පිළිබඳ සමාලෝචන රැස්වීම අර්ධ වාර්ෂිකව පැවැත්වේ.ඔබ රැස්වීම් වලට සහභාගි වීමට කැමති නම් කරුණාකර පහත ලිපිනයෙන් / දුරකථනයෙන් / ෆැක්ස් /ඊ මේල් මඟින් අමතන්න.

ලිපිනය :- ලේකම්

:- මාර්ග,ප්‍රවාහන,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය

:- පළාත් සභා කාර්යාල සංකීර්ණය

:- කුරුණෑගල.

දුරකථන අංක :- 0372233131

ෆැක්ස් :- 0372233131

ඊ මේල් :- mailto: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

අනු

අංකය

සපයනු ලබන සේවාව

ගතවන උපරිම කාලය

සහාය වන නිළධාරීන්

සපුරාලිය යුතු සුදුසුකම්

1 අමාත්‍යංශය යටතේ ඇති මාර්ග දෙපාර්තමේන්තුව,කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව,පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව,ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව,

නිවාස දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අදාල පහත ආයතන කටයුතු ඉටු කිරීම

1.1

දෙපාර්තමේන්තු සහ ආයතන මාණ්ඩලික නිළධාරින්ගේ වැටුප් වර්ධක ලබා දීම.

අදාල ලියකියවිලි ලැබී

දින 02ක් ඇතුළත

මාර්ග විෂයභාර කළමණාකරණ සහකාර ( AD-6 )

කුඩාකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර ( AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර ( AD-9 )

ග්‍රාම සංවර්ධන විෂයභාර කළමණාකරණ සහකාර ( AD-8 )

නිවාස විෂයභාර කළමණාකරණ සහකාර ( AD-7)

පූර්ව සුදුසුකම්

*සේවය ස්ථීර කර තිබිය යුතුය.

*කාර්යක්ෂමතා කඩයිම් සම්පූර්ණ කර තිබිය යුතුය.

*භාෂා ප්‍රවීණතා අදාල මට්ටම සම්පූර්ණ කර තිබ්ය යුතුය.

ඉදිරිපත් කළ යුතු ලියවිලි


i.නිළධාරියා විසින් සම්පූර්ණ කරන ලද කාර්ය සාධන ඇගයීම් වාර්තාව.

ii.වාර්ෂික වැටුප් වැඩිවීම ගෙවීම සදහා නියෝගය(පොදු 232)

iii.පඩි වැඩිකිරීමේ සහතිකය

(පොදු 185) පිටපත් 02ක්

1.2

දෙපාර්තමේන්තු සහ ආයතන නිළධාරින්ගේ පත්වීම ස්ථිර කිරීම.

අදාල ලියකියවිලි ලැබී

දින 02ක් තුළ

රා.සේ.කො.වෙත

යොමු කිරීම

මාර්ග විෂයභාර කළමණාකරණ සහකාර ( AD-6 )

කුඩාකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර ( AD-11 )

පේෂකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර (AD-9 )

ග්‍රාම සංවර්ධන විෂයභාර කළමණාකරණ සහකාර (AD-8 )

නිවාස විෂයභාර කළමණාකරණ සහකාර ( AD-7)

පරිවාස කාලය අවසානයේසේවය ස්ථීර කිරීම සදහා ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව පහත දැක්වෙන ලියකියවිලි එවීම අවශ්‍ය වේ.

i. සේවය ස්ථීර කිරීමේ අයදුම්පත්‍රය

ii.විධිමත් පත්වීමේ ලිපියේ සහතික කළ පිටපත

iii.සම්පූර්ණ කරන ලද නිළධාරියගේ 1 වසර,2 වසර,3 වසර පරිවාස වාර්තා.

iv.රාජකාරි භාර ගැනීමේ ලිපියේ සහතික කල පිටපත

v.අ.පො.ස (සා/පෙළ) සහ (උ/පෙළ) විභාගයේ සහතික කරන ලද ප්‍රතිඵල ලේඛන

විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අධ්‍යාපන ප්‍රතිඵල සනාථ කිරීමේ ලේඛන

 

 

 

 

vi.බදවා ගැනිමට අදාල සුදුසුකම් සනාථ කිරීමේ සහතිකය(අදාල පාඨමාලාව හැදෑරූ බවට සහතිකය/උපාධි සහතිකය)

vii.කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් බවට සනාථ කෙරන ලියකියවිලි වල සහතික කල පිටපත්

viii.උප්පැන්න සහතිකයේ සහතික කල පිටපත.

ix.වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සහතික කල පිටපත

x.වයඹ පළාත් සභා පත්වීමක් නොවන්නේ නම් වයඹ පළාත් සභාවට අන්තර්ග්‍රහනය කළ ලිපියේ පිටපතක්.

xi. උප්පැන්න සහතිකයේ නමත් භාවිතා කරන නම් වලත් අතර කිසියම් වෙනසක් ඇත්නම් ඒ සදහා දිව්රුම් ප්‍රකාශයක්

 

1.3

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන් සදහා උසස්වීම් ලබා දීම.

අදාල ලියකියවිලි ලැබී දින 02ක් තුල රා.සේ.කො.වෙත යොමු කිරීම.

මාර්ග විෂයභාර කළනාකරණ සහකාර (සහකාර ( AD-6 )

කුඩාකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර ( AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර( AD-9 )

ග්‍රාම සංවර්ධන විෂයභාර කළමණාකරණ සහකාර ( AD-8 )

නිවාස විෂයභාර කළමණාකරණ සහකාර ( AD-7)

උසස් කිරීමට අදාල අයදුම් පත්‍රය ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කර පහත දැක්වෙන ලියවිලි සමග එවිම අවශ්‍ය වේ.

i.අදාළ කාර්යක්ෂමතා කඩඉම් සමත් බවට සනාථ කෙරෙන ලියකියවිලි වල සහතික කරන ලද පිටපත්

ii.මුල් පත්වීමේ ලිපියේ හා සේවයේ ස්ථිර කිරීමේ ලිපිවල සහතික කල පිටපත්

iii.1 පන්තියට උසස් කිරීමක් නම් II පන්තියට උසස් කිරීමේ ලිපියේ සහතික කල පිටපත්

iv. උසස් කිරීම සදහා අදාල සේවා ව්‍යවස්ථා/බදවා ගැනීමේ පටිපාටියට අනුව සපුරා ලිය යුතු වෙනත් සුදුසුකමක් වේ නම් එම සුදුසුකම සපුරා ඇති බවට සහතික ‍කෙ‍රෙන ලියකියවිලි වල පිටපත්.

v.උසස් කිරීමට අදාලව නිළධාරියාගේ විස්තර ඇතුලත් ආකෘති පත්‍රය.

 

1.4

 

අදාල ලියකියවිලි ලැබී දින 02ක් තුල රා.සේ.කො.වෙත යොමු කිරීම.

මාර්ග විෂයභාර කළනාකරණ සහකාර (සහකාර ( AD-6 )

කුඩාකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර ( AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළමණාකරණ සහකාර( AD-9 )

ග්‍රාම සංවර්ධන විෂයභාර කළමණාකරණ සහකාර ( AD-8 )

නිවාස විෂයභාර කළමණාකරණ සහකාර ( AD-7)

විශ්‍රාම ගැන්වීම සඳහා ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සමග පහත දැක්වෙන ලියකියවිලි එවීම අවශ්‍ය වේ. ( ආයතන සංග්‍රහයේ 5වන පරිච්ජේදයේ 05 වන වගන්තිය අනුව විය යුතුය.)


i. උප්පැන්න සහතිකය

ii.සේවය ස්ථිර කල ලිපිය

iii.නිළධාරියාගේ ඉල්ලීම් ලිපිය

iv.විනය කටයුතු පවතීනම් ඒ පිළිබද විස්තර

 

1.5

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන්ගේ ස්ථානමාරු

දින 01ක් තුළ ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

කුඩාකර්ම. විෂයභාර කළ.සහකාර(AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළ.සහකාර(AD-9)

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර(AD-8)

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

අදාළ ඉල්ලීම් ලිපිය දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානියෝ නිර්දේශ සහිතව ඉදිරිපත් කර තිබීම.

1.6

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන්ගේ විදේශ නිවාඩු නිර්දේශ කිරීම

දින 02

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

කුඩාකර්ම. විෂයභාර කළ.සහකාර(AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළ.සහකාර(AD-9)

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර(AD-8)

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව පහත ලියකියවිලි පිටපත්4කින් ඉදිරිපත් කර තිබීම

I. විදෙස් නිවාඩු අයදුම්පත

II. කැදවීම් ලිපිය

III. පොදු126 ආකෘතිය

IV. 16වන පරිශිෂ්ඨය

V. රාජකාරි ආවරණය කිරීමේ ලිපිය

VI. සේවය ස්ථිර කිරිමේ ලිපියේ සහතික කළ පිටපතක්

VII. වියදම් දැරීම සම්බන්ධ නිර්දේශය

VIII. ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සදහා අයදුම්පත

IX. ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්

2

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් හා කළ වැඩසටහන් අනුමත කිරීම.

දින 02

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

කුඩාකර්ම. විෂයභාර කළ.සහකාර(AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළ.සහකාර(AD-9)

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර(AD-8)

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ ආකෘති පත්‍රයෙන් යොමු කර තිබීම.

3

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන්ගේ අතිකාල අයදුම්පත් අනුමත කිරීම.

දින 01

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

කුඩාකර්ම. විෂයභාර කළ.සහකාර(AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළ.සහකාර(AD-9)

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර(AD-8)

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ ආකෘති පත්‍රයෙන් යොමු කර තිබීම

4

දෙපාර්තමේන්තු සහ ආයතන නිලධාරීන්ගේ නිවාඩු දින රාජකාරි අනුමත කිරීම

දින 01

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

කුඩාකර්ම. විෂයභාර කළ.සහකාර(AD-11)

පේෂකර්මාන්ත විෂයභාර කළ.සහකාර(AD-9)

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර(AD-8)

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ ආකෘති පත්‍රයෙන් යොමු කර තිබීම

 

 

I. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත(2016/iv)

ආග්‍රාහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම.

විෂය භාර නිළධාරි(AD-5)

දින 1ක් තුළ ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමුකිරීම.

5

i.නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත(2016/iv)

ii.රෝග විනිශ්චය කාඩ්පත

iii.ගිණුම් අංකය ඇතුළත් බැංකු පොතෙහි පිටපතක්

ivජාතික හැදුනුම්පතෙහි පිටපතක්

v.කලත්‍රයාට/ දරුවන් සදහා ප්‍රතිලාභ පිණිස අවශ්‍ය පරිදි විවාහ සහතිකය / දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්

6

දුම්රිය ගමන් පත්‍ර ලබාදීම.

දින 01

විෂයභාර නිලධාරී (AD-11)

දුම්රිය ඒ.බී. 70 ආකෘති පත්‍රයෙන් වූ අයදුම්පත

7

ආපදා ණය.

දින 01

විෂයභාර නිලධාරී (AD-5)

සම්පූර්ණ කරන ලද නියමිත අකෘතියෙන් වූ අයදුම්පත

ඇපකරුවන්ගේ ප්‍රකාශ

8

උත්සව/විශේෂ අත්තිකාරම්/පාපැදි/ණය මිදීමේ ණය

දින 01

විෂයභාර නිලධාරී (AD-5)

කළින් ලබාගත් ණය වාරික නියමිත පරිදි ගෙවා අවසන් කර ඇතිනම් සම්පූර්ණ කරන ලද නියමිත ආකෘති පත්‍රය

9

නීතිඥ සහය ලබා ගැනීම

දින 02ක් තුළ ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම

මාර්ග විෂයභාර කළ.සහකාර (AD-6)

නීතිඥ සහය ලබා ගැනීමට අදාලව ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපිය සමග පහත ලියකියවිලි සමග පිටපත් 02කින් යුකුතව ඉදිරිපත් කළ යුතුය.

 

කුඩාකර්ම.විෂයභාර කළ.සහකාර(AD-11)

i.නඩුවට අදාල නොතීසිය

පේෂකර්මාන් විෂයභාර කළ.සහකාර (AD-9)

ii.දිවුරුම් ප්‍රකාශය

ග්‍රාමසංවර්ධන විෂයභාර කළ.සහකාර (AD-8)

iii.පෙත්සම

නිවාස විෂයභාර කළ.සහකාර(AD-7)

iv.ඊට අදාල සාක්ෂි සටහන්

10

ප්‍රායෝගික පුහුණුවන්නන් ලෙස ඇතුළත් කර ගැනීම

නියමිත දිනට ලබාදිය හැකිය

මානව සම්. සං. නිලධාරී (AD-3)

i. රාජ්‍ය පරිපාලන චක්රලේඛ 04/2017 සඳහන් අනුමත පුහුණු / අධ්‍යාපන ආයතනයකින් ලැබෙන ඉල්ලීම් ලිපිය

ii. අදාල පුහුණු ලාභියා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය

iii.ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක්

11

අමාත්‍යංශ විෂය පථයට අදාලව පොදුජනතාව,මගීන්/බස් හිමිකරුවන්/වෙනත් ආයතන හෝ පුවත්පත් මගින් ඉදිරිපත්කරන

ගැටළුවේ ස්භාවය අනුව වෙනස් වේ.

අමාත්‍යාංශ විමර්ශන නිලධාරීන්

ලිපියක්/ෆැක්ස්පණිවිඩයක්/දුරකතනයෙන්/පුවත්පත් නිවේදනයක් වැනි ආකාරයකින් අමාත්‍යංශ විෂය පථයට අදාලව ලැබී ඇති පැමිණිල්ලක්/ගැටළුවක්

ගිණුම් කටයුතු

12

අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම

මාසයේ නියමිත දිනට

විෂයභාර නිලධාරී ACC-4

i. ප්‍රතිපාදන වෙන්වී තිබීම

ii. වැටුප් වර්ධක සහ නියමිත වැටුප ආයතන අංශයෙන් දැනුම්දී තිබීම.(වාර්ෂික වැටුප් වැඩිවීම ගෙවීම් සදහා නියෝග පොදු 232)

13

අතිකාල දීමනා,නිවාඩු දින වැටුප් හා අනෙකුත් ගෙවීම්

වවුචර් ගිණුම් අංශයට ලැබී දින 01ක් ඇතුළත

i. අනුමත කරන ලද අතිකාල වවුචරය (පොදු ) ආයතන අංශයෙන් ලැබී තිබීම.

ii. නිවාඩු දින වැටුප් සදහා අනුමත කරන ලද ප.ස. 26 වවුචරය

14

අමාත්‍යාංශ නිලධාරීන්ගේ අත්තිකාරම්/ ණය ඉල්ලීම් ඉටුකර දීම.

අයදුම්පත ගිණුම් අංශයට ඉදිරිපත් වී දින 01ක් තුළ

i. ස්ථිර පත්වීම්ලාභියෙකු වීම

ii. අමාත්‍යංශ ලේකම්තුමාගේ අනුමැතිය සහිත නිසි ලෙස සම්පූර්ණකරන ලද අයදුම්පත

15

අමාත්‍යංශයට අදාළ විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම

නියමිත දිනට

මුදල් සහකාර (ACC - 01)

විගණන දෙපාර්තමේන්තුවෙන් ලද විගණන විමසුම් සදහා අදාළ අංශ වල විෂයභාර නිලධාරීන්ගෙන් පිළිතුරු සකසා ගෙන තිබීම.

16

භාණ්ඩ හා සේවා සැපයුම් කටයුතු

සැපයුම් නිලධාරී (ACC - 05)

අමාත්‍යංශ ලේකම්ගේ බලය පැවරීම යටතේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර තැබීම.

17

අමාත්‍ය කාර්යමණ්ඩලයේ වැටුප් සහ දීමනා ගෙවීම් කිරීම.

අදාල වවුචර් ගිණුම් අංශයට ලැබුන දිනම

පැමිණීම/ පිටවීම් සහතික කළ සටහන් පත්‍රය.

අදාළ වවුචරය ආයතන අංශයෙන් අනුමත කර ගිණුම් අංශයට ලැබී තිබීම.

 

අනු අංකය

සේවාව

උපරිම

කාලය

සහාය වන නිළධාරීන්

රාජකාරී හැදුනුම්පත් අංකය

සේවා ස්ථානය

සපුරාලිය යුතු සුදුසුකම්

18

පුද්ගලයින්/ආයතන/සංවිධාන වලින් මුදල් භාර ගැනීම හා ඒ සඳහා නියමිත රිසිට් පතක් නිකුත් කිරීම.

විනාඩි10

1 කලමණාකරන සහකාර


2 ගණකාධිකාරී

භාණ්ඩයක් /සේවාවක් සපයා තිබීම හෝ සැපයීම සදහා එකගතාවය ඵල වී තිබීම.

ලැබීම් වවුචරය (PIV) පොදු 118 ආකෘතියෙන් නිවැරදිව සම්පුර්ණ කර මුදල් භාර දෙන්නාගේ අත්සන සහිතව ඉදිරිපත් කර තිබීම.

ලැබීම් වවුචරයේ සදහන් මුලු මුදලම එකවර භාර දී තිබිම.

19

පුද්ගලයින්/ආයතන/සංවිධාන වලින් ලබා ගන්නා භාණ්ඩ වෙනුවෙන් ගෙවීම සිදු කිරීම.

දින 01

1 කලමණාකරන සහකාර


2 ගණකාධිකාරී

භාණ්ඩ හෝ සේවා ලබා ලැනීම සදහා මෙම ආයතනයේ නීත්‍යානුකූලව ඉල්ලීමක්/ එකගතාවයක් ඵල වී තිබීම.

අදාල භාණ්ඩයක් හෝ සේවාව නියමිත ප්‍රමිතියට නියමිත ප්‍රමාණයෙන් සපයා තිබිම.

ඒ සදහා නියමිත වටිනාකමට මුදලින්/චෙක්පතකින් ගෙවීම සදහා නියමිත ආකෘතියෙන් වවුචරයක් නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කර තිබීම.

වවුචරය සමග යා කර තිබිය යුතු තහවුරු ලිපි ලේඛන අමුණා තිබීම.

ගෙවීම් ලාභියාගේ අනන්‍යතාවය තහවුරු වි තිබීම.

ස්තූතියි...