Department of Housing and Construction
2019.12.31 දිනෙන් අවසන් වු වර්ෂයේ
කාර්ය සාධනය
වයඹ පළාත් සභාව
01.මුලික තොරතුරු
අමාත්‍යාංශය :- වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරිම් , කර්මාන්ත හා ග්‍රාම
සංවර්ධන අමාත්‍යාංශය
දෙපාර්තමේන්තුව :-වයඹ පළාත් නිවාස හා ඉදිකිරිම් දෙපාර්තමේන්තුව
· දැක්ම :-
“සැමට සෙවණ සුසැදි තිරසර වයඹක්”
· මෙහෙවර :-
ජාතික ප්‍රතිපත්තියට සමගාමීව වයඹ පළාත
ළාතේ මධ්‍යම සහ පහළ මට්ටමේ ආදායම්ලාභීන්ගේ ස්ථිර නිවාස අවශ්‍යතා සපුරාලීමට දායකවීම..
· අරමුණු :-
2030 වර්ෂය වන විට වයඹ පළාත තුළ නිවාස හිමි ජනතාවගේ ප්‍රතිශතය ප්‍රමාණාත්මකව ඉහළ නැංවීම තුළින් “ 2030 වර්ෂයේ දි සැමට නිවසක්” යන ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කර ගැනීමේ අභියෝගයට පළාතක් ලෙස ලබාදිය යුතු දායකත්වය සාක්ෂාත් කර දීම
· ආයතනික කාර්ය භාරය:
· නිවාස නොමැති අඩුආදායම් ලාභින් සහ මධ්‍යම පාන්තිකයින්නිවාස හිමියන් බවට පත්කිරීම .
· විශේෂ ව්‍යාපෘති යටතේ වන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.
· නිවාස කරණයෙහිලා යෝග්‍ය නව ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරිම.
· ආයතනික කටයුතු.
· ගිණුම් අංශයට අදාළ රාජකාරි
· ගෙහිමියන්ගේ හා ගෙවල් කුලී නිවැසියන්ගේ අයිතීන් සුරක්ෂිත කරදීම
02.මානව සම්පත් කළමනාකරණය
(a) කාර්යමණ්ඩල තොරතුරු
අනු අංකය |
තනතුර |
අනුමත තනතුරු සංඛ්‍යාව |
සේවය |
2019 වර්ෂයේ සිටි සංඛ්‍යාව
|
සේවක සංඛ්‍යාව |
පත්කිරිම් සංඛ්‍යාව |
උසස් කිරිම් සංඛ්‍යාව |
මාරුකිරිම් සංඛ්‍යාව |
ගත් විනය ක්‍රියාමාර්ග සංඛ්‍යාව
|
විශ්‍රාම ගැන්විම් සංඛ්‍යාව |
වැටුප් වර්ධක නියමිත දිනට ලබාදුන්නේද /නැද්ද යන වග |
||
හිඟය
|
අතිරික්තය
|
අනුයුක්ත |
|||||||||||
01 |
නිවාස කොමසාරිස් |
01 |
පරිපාලන |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
ලබා දීඇත |
02 |
බලයලත් නිලධාරී |
01 |
කාර්යාල හා ක්ෂේත්‍රගත |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
- |
|
03 |
සංවර්ධන නිලධාරි |
08 |
සංවර්ධන නිලධාරි |
05 |
- |
|
01 |
- |
- |
03
|
- |
- |
|
04 |
කලමණාකරණ සහකාර |
03 |
කලමණාකරණ සහකාර |
03 |
- |
- |
|
- |
- |
- |
- |
- |
|
05 |
කාර්යාල කාර්යසහායක |
02 |
කාර්යාල සේවක |
02 |
- |
- |
|
- |
- |
- |
- |
- |
|
06 |
රියදුරු |
01 |
ප්‍රාථමික ශිල්පීය |
01 |
- |
- |
|
- |
- |
- |
- |
- |
(b). කාර්ය මණ්ඩල තොරතුරු (සේවක කාණ්ඩ අනුව)
අනු අංකය |
මට්ටම |
අනුමත සංඛ්‍යාව |
2019 වර්ෂයේ සිටි සංඛ්‍යාව |
01 |
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
01 |
01 |
02 |
තෘතීය මට්ටම |
01 |
නැත |
03 |
ද්විතීක මට්ටම |
11 |
12 |
04 |
ප්‍රාථමික මට්ටම |
03 |
03
|
2019 වර්ෂයේ රාජකාරි ඉටුකළ ජ්‍යෙෂ්ඨ හා තෘතිය මට්ටමේ නිලධාරින්ගේ නාම ලේඛණය
අනු අංකය |
තනතුර
|
මට්ටම |
නිලධාරියාගේ නම |
01 |
නිවාස කොමසාරිස් |
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
ඊ.එම්. ටී.එන්. බී. ඒකනායක මයා
|
02 |
සංවර්ධන නිලධාරී |
ද්විතීක මට්ටම |
කේ.ඩී. ඒ .සුනිල් ධර්මසේන මයා
|
03 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
පී. සුමේධ දේශප්‍රිය මයා
|
04 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
ඩී. එම්. ලාල්ධර්ම කීර්ති මයා
|
05 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
ජී.රසික සංජීන ප්‍රනාන්දු මයා
|
06 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
එන්.ඩී. දීපානි රණසිංහ මිය
|
07 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
බී. වයි. සජිකා ලක්මිණි සුසන්ත මිය
|
08 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
ආර්. එම්. යු. එම්. රත්නායක මිය
|
09 |
සංවර්ධන නිලධාරි |
ද්විතීක මට්ටම |
වයි. එම්. එස්. නිවර්තනා සිරිසේන මිය
|
10 |
කලමණාකරණ සහකාර |
ද්විතීක මට්ටම |
කේ. එම්. ආර්. පී. හේරත් මිය
|
11 |
කලමණාකරණ සහකාර |
ද්විතීක මට්ටම |
ආර්. එම්. කේ. කුමාරි හාමි මෙය
|
12 |
කලමණාකරණ සහකාර |
ද්විතීක මට්ටම |
ජේ. එම්. සුනේත්‍රා කුමාරි මෙය
|
13 |
කාර්යාල කාර්ය සහායක |
ප්‍රාථමික මට්ටම |
එන්. එම්. එම්. සුරවීර මෙය |
14 |
කාර්යාල කාර්ය සහායක |
ප්‍රාථමික මට්ටම |
ආර්. පී. ජී. රාජපක්ෂම මිය |
15 |
රියදුරු |
ප්‍රාථමික මට්ටම |
ඩී. එස්. බී. දසනායක මයා
|
03. ආයතනික කළමනාකරණය:-
අනු අංකය |
කාරණය |
ඉදිරිපත් කළ යුතු දිනය |
ඔබ විසින් ඉදිරිපත් කළ දිනය |
ප්‍රමාද වුයේ නම් ඊට හේතුව |
01. |
වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරීම |
2018.04.04 |
2018.04.02 |
අදාළ නොවේ |
02. |
භාණ්ඩ සමික්ෂණය හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම |
2020.02.28 |
2020.02.26 |
අදාළ නොවේ |
03. |
තොරතුරු සඳහා දත්ත පද්ධතිය සැකසීම හා යාවත්කාලීන කිරීම |
|
ආදාල කාල සිමා තුළ යාවත්කාලින කර ඇත |
|
04. |
විගණන විමසුම සඳහා පිළිතුරු යැවිම |
|
විගණන විමසුම් ලද වහාම පිළිතුරු යැවීම සිදු කර ඇත. |
|
05. |
කාර්තුමය/ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම |
|
සියලු කාර්තු වාර්තා නියමිත දිනයට පෙර ඉදිරිපත් කර ඇත |
|
04.මුල්‍ය කළමනාකරණය
(1) පුනරාවර්තන වියදම් (රු.මි.)
වියදම් විස්තරය |
වෙන් කළ මුදල |
2019.12.31 ට වියදම |
ඌණය/අතිරික්තය |
1.පුද්ගල පඩිනඩි (වැටුප් හා වේතන ,අතිකාලහා නිවාඩු දින වැටුප් හා වෙනත් දීමනා)
2.ගමන් වියදම් (දේශීය/විදේශීය)
3.සැපයීම (ලිපිද්‍රව්‍ය,ඉන්ධන ,ආහාරපාන හා නිල ඇදුම්, වෛද්‍ය සැපයීම්,වෙනත්)
4.නඩත්තු වියදම් (වාහන, යන්ත්‍ර හා උපකරණ,ගොඩනැඟිලි සහ ඉදීකිරීම්)
5.සේවා (ප්‍රවාහන,තැපැල් හා සන්නිවේදන,විදුලිය හා ජලය,බදු කුලී,කල්බදු කුලී හා පොලී ගෙවීම්,වෙනත්)
6.වෙනත්
|
7,012,000.00
924,217.00
900,783.00
850,000.00
790,000.00
7,000,000.00 |
6,526,687.59
922,157.00
856,035.64
761,186.02
724,066.45
5,362,100.00 |
485,312.41
2,060.00
44,747.36
88,813.98
65,933.55
1,637,900.00 |
05 (2) අත්තිකාරම් ගිණුම්කාර්ය සාධනය
අනු අංකය |
අත්තිකාරම් ගිණුම් අංකය |
අත්තිකාරම් කාර්යය |
ඇස්තමේන්තු අනුව |
ගිණුම් අනුව |
සීමා ඉක්මවීම හෝ සීමා වලට ලගා නොවිම |
||||||||
වියදමේ උපරිම සීමාව රු. |
ලැබීම්අවම සීමාවරු. |
උපරිමහර/ බැර ශේෂ සීමාවරු. |
තත්‍ය වියදමරු. |
තත්‍ය ලැබීම්රු.. |
සීමා |
වියදමේ උපරිම සීමාවරු. |
ලැබීම් අවම සීමාවරු. |
හර ශේෂ උපරිම සීමා රු. |
බැර ශේෂ අවම සීමා රු. |
||||
හර .රු. |
බැර රු. |
||||||||||||
01 01. |
24201 |
රාජ්‍ය නිලධාරින්ගේ ණය අත්තිකාරම් |
2,000,000.00
2,000,000.00 |
400,000.00
|
4000,000.00 |
455,096.34
622,100.00
622100.00 |
495,415.34
197060.00 |
2,000,000.00 |
250,000.00 |
- |
495415.34 |
- |
- |
05 (3) ආදායම් කාර්ය සාධන වාර්තාව
අනු අංකය |
ආදායම් සංකේත අංකය හා විස්තරය විස්තරය |
වර්ෂය අවසානයේ ලැබිය යුතු හිඟ ආදායම රු. |
වර්ෂයේ ඇස්තමේන්තු ගත ආදායම රු. |
සකස් කල යුතු මුළු ආදායම රු. |
ආදායම් එකතු කිරිම |
හිඟ ආදායම |
||||
ආරම්භ ශේෂයෙන් එකතු කල මුදල් රු. |
ඇස්තමේන්තුගත ප්‍රතිපාදන එකතු කල මුදල් රු. |
එකතු කල මුළු ආදායම රු. |
ආරම්භ ශේෂයෙන් හිඟ ආදායම රු. |
ඇස්තමේන්තුගත ආදායමෙන් හිඟ ආදායම රු. |
මුළු හිග ආදායම රු. |
|||||
|
අදාළ නොවේ |
|
|
. |
|
|
|
|
|
|
05 (04) ප්‍රසම්පාදන පිළිබඳ කාර්ය සාධන වාර්තාව
අනු අංකය
|
ප්‍රසම්පාදන කාර්යය |
අදාල ක්‍රියාකාරකම් |
වගකිව යුතු නිලධාරියා |
භෞතික ප්‍රගතිය |
මූල්‍ය ප්‍රගතිය |
නිමැවුම |
ප්‍රතිලාභ |
වෙනත් |
||||
ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්කය |
තත්‍ය ප්‍රගතිය |
ඇස්තමේන්තුව අනුව මුදල රු. |
තත්‍ය වියදම
1 |
ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්ක |
තත්‍ය නිමැවුම
|
ඇස්තමේන්තු ගත ප්‍රතිලාභීන්
|
තත්‍ය භාවිතා කරන ප්‍රමාණය
|
|||||
01 |
ලිපි ද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා
|
සීමිත ලන්සු පත් කැදවීම |
ටෙන්ඩර් මණ්ඩලය |
වර්ෂයට අදාළව අවශ්‍ය සියලුම ලිපි ද්‍රව්‍ය
|
වර්ෂයට අදාළ සියලු අවශ්‍යතා සපුරා ගෙන ඇත |
200,783.00 |
198,813.64 |
|
|
|
|
|
02. |
මුලධන වත්කම් අත්පත් කර ගැනීම |
සිමිත ලන්සුපත් කැදවීම |
ටෙන්ඩර් මණ්ඩලය |
පරිගණක 01 |
පරිගණක 01, |
212,500.00 |
157,500.00 |
පරිගණක 01 |
පරිගණක 01 |
|
|
|
06. ඔබ ආයතනයේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔබගේ ගැටළු, අදහස් හා යෝජනා
ගැටළුව |
ගැටළුවට හේතුව |
යෝජිත විසදුම |
දළ ඇස්තමේන්තුව රු. |
සම්බන්ධීකරණ විය යුතු ආයතන/පුද්ගලයන් |
|
|
|
|
|
06.2019 .12.31 න් අවසන් වර්ෂයේ කාර්ය සාධනය පිළිබඳ සාරාංශ වාර්තාව
අනු අංකය |
අනුමත ව්‍යාපෘතිය |
මුල්‍ය ප්‍රභවය |
ඇස්තමේන්තු ප්‍රතිපාදනය(15% කරදවාතැබීමෙන් පසු) |
මුල්‍ය ප්‍රගතිය |
ඒකක සංඛ්‍යාව |
ප්‍රතිලාභින් සංඛ්‍යාව |
01
|
නිවහන නිවාස ආධාර ව්‍යාපෘතිය |
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන |
9,750,000.00 |
85% |
281 |
1124 |
02 |
වයඹ දිරිය නිවාස ණය ව්‍යාපෘතිය |
2,500,000.00 |
100% |
6 |
24 |
|
03 |
ධාරිතා සංවර්ධන වැඩසටහන*** |
500,000.00 |
- |
01 |
දෙපාර්තමේන්තු නිලධාරින් 25 ක් |
|
04 |
පසන් නිවස නිවාස ආධාර ව්‍යාපෘතිය |
පළාත් උපමාන පාදක ප්‍රදාන |
42,500,000.00 |
73% |
994 |
3976 |
05 |
රිදීගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොටුහේන ගම්මානය සංවර්ධනය කිරීම (ii අදියර) ප්‍රජා ආර්ථික හුවමාරු කේන්ද්‍රස්ථානය ඉදිකිරිම |
පසුගාමි හා හුදකලා ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය |
2,522,321.37 |
100% |
01 |
පවුල් 311 |
*** අනු අංක 03 යටතේ වන වැඩ විෂය වෙනුවෙන් වාර්ෂික සංවර්ධන සැලස්ම සංශෝධනය කර ක්‍රියාත්මක කිරිම සදහා වන අනුමැතිය 2019.08.28 දිනැතිව ලැබීම හේතුවෙන් සංවිධාන කටයුතු සදහා කාලය ප්‍රමාණවත් නොවීම සහ පැවති අධික කාර්යබහුල තත්වය හා වියදම් පාලන චක්‍රලේඛ බලාත්මක වීම හේතුවෙන් වැඩ විෂය ක්‍රියාත්මක කීරිමට නොහැකි වීම.