දැක්ම

සහජීවනයෙන් පිරි සෞභාග්‍යමත් සමාජයක් වයඹට උදාකිරීම

මෙහෙවර

වයඹ පළාතේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම්,

කර්මාන්ත සහ ග්‍රා සංවර්ධනය තිරසාර ලෙස සංවර්ධනය කරමින්

සමෘද්ධිමත් සහ ගෞරවාන්විත ජනජීවිතයක්

උදාකරලීම උදෙසා ඇප කැපවීම තුළින්

සහජීවනයෙන් පිරි සෞභාග්‍යමත් සමාජයක්

වයඹට උදාකිරීම

අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු

මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව

නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුව

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

ව්‍යවස්ථාපිත ආයතන

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

 

.

 

News..

Our Ministry works for the development of following sectors in North Western  Province

Development and maintenance of provincial roads.

Creating a quality passenger transport service.

Establishing electricity intentions to national electricity system and acknowledging public on electricity conservation.

 

Securing the rights of tenants and house owners and supporting low income generates to be house owners.